හෝර්ටන් තැන්න නැරඹීමට අපි ගියෙමු
තද මීදුම් සහිත උදෑසනක අපි හෝර්ටන් තැන්නට ගියෙමු.රිදීවන් ජල දහරාවක් ඇදහැලෙන බේකර්ස් ඇල්ල නැරඹීමටද මම ගියෙමි.
තැනිතලාවේ සැරිසරන ගෝනුන් දැක අපි සැම සතුටු වූවෙමු.
ගැඹුරු ආගාදයක් සහිත වූ ලෝකාන්තය සැමගේ සිත් බියට පත් කළේය.
හෝර්ටන් තැන්නට ආවේනික වූ වෙනිවැල්, බිනර, ඇත්, උඩවැඩියා ආදී ශාක අපි දැකගත්තෙමු.
අලංකාර වූ මහ රත් මල අපේ නෙත් ඇදගැනීමට සමත් වීය.
හෝර්ටන් තැන්න නම් වූ සොබාදහමේ අපූරු නිර්මාණය රැකගැනීමට කැපවෙමු.
නම - ප්‍රශාන්ත
පංතිය - 5 D
පාසල - අසෝක විදුහල, කොළඹ 10.
0 comments:
Post a Comment