විරුද්ධ පද
අග | - | මුල |
අචේතනික- | - | සචේතනික |
අන්ත | - | අනන්ත |
අනුමාන | - | පුත්‍යක්ෂ |
අනුලෝ | - | ප්‍රතිලෝම |
අභිනව | - | පැරණි |
අභිමානය- | - | අවමානය |
අභිමුඛ | - | අනභිමුඛ |
අල්ප | - | අනල්ප |
අල්පශුත- | - | බහුශුත |
අවංක | - | වංක |
අව්ව | - | වැස්ස |
අවසරය | - | අනවසරය |
අවුල් | - | නිරවුල් |
අහංකාර | - | නිරහන්කාර |
ආකූල | - | අනාකුල |
ආගමන | - | විගමන |
ආදරය | - | අනාදරය |
ආදායම | - | වියදම |
ආනයන | - | අපනයන |
ආයත | - | නීර්යාත |
ආයුධ | - | නිරායුධ |
ආරක්ෂා | - | අනාරක්ෂාව |
ආරම්භය | - | අවසානය |
ආර්ය | - | අනාර්ය |
ආරාධිත | - | අනාරාධිත |
ආශ්වාස | - | ප්‍රාශ්වාස |
ආහාර | - | නිරාහාර |
ඇත්ත | - | බොරුව |
ඇතිවෙවා- | - | නැතිවෙනවා |
ඇතුළුවීම | - | පිටවී |
ඉක්මනි | - | සෙමින් |
ඉදිරිපස | - | පසුපස |
ඉහළ | - | පහළ |
උගත් | - | නූගත් |
උඩුකුරු | - | යටිකුරු |
උත්තම | - | අදම |
උත්තල | - | අවතල |
උත්සහ | - | නිරුත්සහය |
උතුර | - | දකුණ |
උන්නති | - | අවනතිය |
උපත | - | විපත |
උපන් | - | නූපන් |
උපරිම | - | අවම |
උෂ්ණය | - | සිසිල |
උස | - | මිටි |
උසස් | - | පහත් |
ඌන | - | අනූන |
එඩිතර | - | බියගුළු |
එලොව | - | මලොව |
ඒකාකාරී- | - | විවිධාකාරී |
කටයුත්ත- | - | අකටයුත්ත |
කටුක | - | මිහිරි |
කනිෂ්ඨ | - | ජ්‍යෙෂ්ඨ |
කරදිය | - | මිරිදිය |
ක්‍රමවත් | - | අක්‍රමවත් |
කරුණාව | - | කරුණාව |
කලබල | - | සන්සුන් |
කලුවර | - | එලිය |
ක්ලේශ | - | නික්ලේෂ |
කාන්තාරය- | - | ක්ෂේමභූමිය |
කාරුණි | - | අකාරුනික |
කාලය | - | අකාලය |
කීකරු | - | අකීකරු |
කුලීන | - | කුලහීන |
කුසල් | - | අකුසල් |
කුසලය | - | අකුසලය |
කෙට්ටු | - | මහත් |
කෙටි | - | දිගු |
කෙසඟ | - | මහත |
කේවල | - | බහුවිධි |
ගංවතුර | - | නියඟය |
ගද්‍ය | - | පද්‍ය |
ගනු | - | දෙනු |
ගඳ | - | සුවඳ |
ගැටලුව | - | විසඳුම |
ගිනියම | - | සිසිල |
ගිහි | - | පැවදි |
ගුණ | - | අගුණ |
ගුණවත් | - | ගුණමකු |
ගොඩ | - | මඩ |
ගොරෝ | - | සුමුදු |
ගෞරව | - | අගෞරව |
ඝණ | - | ද්‍රව |
ජංගම | - | ස්ථාවර |
ජය | - | පරාජය |
ජය | - | පැරදුම |
ජයග්‍රහණය | - | පරාජය |
ජාතික | - | විජාතින |
ජීර්ණය | - | අජීර්ණය |
තරුණ | - | මහළු |
තැන්පත් | - | කලබලකාරී |
තිත්ත | - | මිහිරි |
තිමිර | - | එළිය |
තිරස් | - | සිරස් |
තුල්‍ය | - | ආතුල්‍ය |
තෙත් | - | වියලි |
තොග | - | සිල්ලර |
දක්ෂ | - | අදක්ෂ |
දත් | - | නොදත් |
දාස් | - | නිදොස් |
දැවෙනවා | - | නිවෙනවා |
දියුණු | - | නොයුණු |
දීර්ග | - | කෙටි |
දීර්ගායුෂ | - | අල්පායුෂ |
දුක් | - | නිදුක් |
දුගී | - | ධනවත් |
දුප්පත් | - | පොහොසත් |
දුර | - | ලඟ |
දුර්වල | - | ප්‍රබල |
දුෂ්ට | - | ගුණවත් |
දෘශ්‍යමා | - | අදෘශ්‍යමාන |
දෙව්ලොව | - | නිරය |
දේශප්‍රේ | - | දේශද්‍රෝහී |
දේශීය | - | විදේශීය |
නවක | - | ප්‍රවීන |
නාගරික | - | ග්‍රාමීය |
නිතර | - | ඉඳහිට |
නිදහස් | - | යටත් |
නින්දා | - | ප්‍රශන්නා |
නියත | - | අනියත |
නිෂ්පාදන | - | පරිභෝජන |
නිසි | - | අනිසි |
නුවණ | - | අනුවන |
නූතන | - | පුරාතන |
පටු | - | පුළුල් |
ප්‍රකට | - | අප්‍රකට |
ප්‍රකෘති | - | විකෘති |
ප්‍රනීත | - | නීරස |
ප්‍රමාද | - | අප්‍රමාද |
ප්‍රශ්ණය | - | උත්තරය |
ප්‍රශ්ණය | - | පිළිතුර |
ප්‍රසිද්ධ | - | අප්‍රසිද්ධ |
පරිමිත | - | අපරිමිත |
පරිහානිය | - | අපරිහානිය |
පහසු | - | අපහසු |
පැරණි | - | නවීන |
පැහැදීම | - | අපැහැදීම |
පිං | - | පව් |
පිපීම | - | පරවීම |
පිරිසිදු | - | අපිරිසිදු |
පුර්‍රදු | - | නුපුරුදු |
පුහුණු | - | නුපුහුණු |
පෙර | - | අපර |
පෙරවරු | - | පස්වරු |
බලවත් | - | බලහීන |
බහිනවා | - | නගිනවා |
බහුල | - | හිඟ |
බාහිර | - | අභියන්තර |
භය | - | නිර්භය |
මංගල්‍ය | - | අවමංගල්‍යය |
මගුල් | - | අවමගුල් |
මනාප | - | අමනාප |
මනුෂ්‍ය | - | අමනුෂ්‍ය |
මස්ථකය- | - | පාදය |
මිත්‍යාව | - | සත්‍යය |
මිතුරා | - | සතුරා |
මිනිස් | - | නොමිනිස් |
මිලේච්ඡ | - | ශිෂ්ඨ |
මිහිරි | - | අමිහිරි |
මුකුලිත | - | විකසිත |
මුදුන | - | පතුල |
මේරූ | - | නොමේරූ |
මෛත්‍රිය | - | වෛරය |
මොට | - | තියුණු |
යනවා | - | එනවා |
යස | - | අයස |
යසස | - | අයස |
යුද්ධය | - | සාමය |
යෝග්‍ය | - | අයෝග්‍ය |
රස | - | නීරස |
රළු | - | සිනිදු |
රාගය | - | විරාගය |
රැකියා | - | විරැකියා |
රෝගී | - | නිරෝගී |
රෞද්‍ර | - | සෞම්‍ය |
ලෙන්ගතු- | - | සතුරු |
ලෙහෙසි | - | අමාරු |
ලොකු | - | කුඩා |
ලෝභී | - | නිර්ලෝභී |
ලෞකික- | - | ලෝකෝත්තර |
වංක | - | අවංක |
වටකුරු | - | හතරැස් |
වටිනා | - | නොවටිනා |
ව්‍යාජ | - | නිර්ව්‍යාජ |
ව්‍යාජ | - | අව්‍යාජ |
වරද | - | නිවරද |
වස්ත්‍ර | - | නිර්වස්ත්‍ර |
වාච්ක | - | ලිඛිත |
වාසනාව | - | අවසරය |
වැඩි | - | අඩු |
විත්තිය | - | පැමිණිල්ල |
විධිමත් | - | අව්ධිමත් |
විනීත | - | අවිනීත |
විනීත | - | අවිනීත |
විරල | - | බහුල |
විරාගි | - | සරාගි |
වෘද්ධ | - | යෞවන |
වෙනස් | - | නොවෙනස් |
වේගයෙ | - | සෙමින් |
ශක්තිමත්- | - | දුර්වල |
ශිෂ්ට | - | අශිෂ්ට |
ශීලාචාර | - | අශීලාචාර |
ශුභ | - | අශුභ |
සංග්‍රහ | - | නිග්‍රහ |
සංයුක්ත | - | වියුක්ත |
සක්‍රීය | - | අක්‍රීය |
සතුරු | - | මිතුරු |
ස්ථිර | - | අස්ථිර |
සදොස් | - | නිදොස් |
සන්ධි | - | විසන්ධි |
සප්‍රානික | - | අප්‍රානික |
සභ්‍ය | - | අසභ්‍ය |
සම | - | අසම |
සමගි | - | අසමගි |
සමතාව | - | විෂමතාව |
සමීප | - | දුරස්ථ |
සරණ | - | අසරණ |
සරල | - | සංකීර්ණ |
සරු | - | නිසරු |
ස්වදේශී | - | විදේශීය |
ස්වාධීන | - | පරාධීන |
ස්වාභාවික- | - | කෘතිම |
ස්වාමියා | - | සේවකයා |
සහිත | - | රහිත |
සාමකාමී | - | කලහකාරී |
සාමාන්‍ය- | - | විශේෂ |
සාමූහික | - | අත්තනෝමතික |
සිල් | - | දුසිල් |
සීදේවි | - | මූද්වි |
සුදන | - | දුදන |
සුරූපී | - | විරූපී |
සුලබ | - | දුලබ |
සෘජු | - | වක්‍ර |
සොම්න | - | දොම්නස |
හඬ | - | නිහඬ |
හර | - | බැර |
හානිය | - | දියුණුව |
හිමි | - | අහිමි |
හීලෑ | - | මුරන්ඩු |
හීලෑ | - | කුළු |
ළපටි | - | මේරූ |
0 comments:
Post a Comment