Highlights
Loading...

ගාඩි ජන වහර

අංගයා / ගාවා
- පිරිමියා
අංගියා, ගාවි
- ගැහැනිය
හිදලු ගාවා
- පියා
හිදලු ගෑවි
- මව
මහගඩි ආගයා
- සීයා
මහගඩි ආගී
- ආච්චි
එකන්ගෙ ගාඬියා
- අයියා
එකන්ග ගැඬී
- අක්කා
පාල්ලා
- මහත්තයා
පාල්ලී
- මහත්මිය
ගාඩි බිලින්දා
- පිරිමි ළමයා
ගාඩි බිලින්දී
- ගැහැනු ළමයා
බිලිඳු පාල්ලා
- තරුණයා
බිලිඳු පාල්ලී
- තරුණිය
දුනුමුවා ගෑවා
- කොල්ලා
බිලිඳු ගෑවී
- කෙල්ල
තෙරි බකුරා
- භික්ශුව
වාමයන්
- කුඹල්කරැවා
මුනුසා
- යක්ෂයා
මුලුහුන් අන්ගයා
- වෙදැදුරු
පත්තිලියා, පිතිලිගැවා
- හොරා
කන්නලව් කියාන තෙරි ආගයා - ගුරුවරයා
මූනිසා
- පොලිස් නිලධාරියා
බකුරා
- දෙවියා
නවතා, ගැවා
- පැවිද්දා
දියපිට කුකුළා
- තොටියා




ලුද්දි
- හරකා
ඉලයා
- සර්පයා
බිම්පල්ලා
- තලගොයා
නිලාතුවා
- මාළුවා
පලානුවා
- ඇතා
පතිලියා
- කුකුළා
බූලෑවා
- වඳුරා
බුස්සා
- බල්ලා
රලුවා
- කොටියා




ලතු
- ලේ
ගල්ල
- කට
ගල්ලෙ කලුවැලි
- රැවුල
ගල්මිරි
- කැවුම්
තබල
- බුලත්
තෙරි දුමන
- නගරය
කෙරඞිය 
- හිස
බින්තලව්ව
- පොළොව
නිලාටු
- වතුර
රලුවෙ දුමන
- ගම
මදු
- සහල්
හිදුලු
- කිරි
පෙකිරිත්ත
- බඩ
වාමේ
- කළය
මිහිටි
- බත්
මටුබු ලාවුනු
- පොල්
උහැල්ල
- ගස
දුමන
- ගෙපැල




ලාවට තෙරි වෙනවා
- නිදා ගන්නවා
ලික්කෙනවා
- මැරෙනවා
ගලුපානවා
- සීනා වෙනවා
තැවින්නෙනවා
- යනවා
තවත් කරනවා
- පිසිනවා
තෙරි වෙනවා
- තේරුම් ගන්නවා
පෙකවනවා
- බලනවා
යප්පාගෙන තැවින්නෙනවා- - අරගෙන යනවා
නිලාටු තෙරි කරනවා
- වහිනවා
දුලුමු හාප කරනවා
- ගිනි නිවනවා
හාචි කරනවා
- සිඹිනවා







0 comments:

Post a Comment

Copyright © 2015 Curious NEWS Primary - All Right Reserved
Designed by - Curious Members -
Back To Top