|
|
|
|
අඬන්නා |
|
- |
කුකුළා |
අඳේ |
|
- |
කුඹුරු හිමියාට වෙන් කරන වී කොටස |
අම්බරුවන් |
|
- |
ගොනුන් |
අරක් පෙට්ටිය |
|
- |
කමත මැද නිදන් වස්තු තැන්පත් කරන ස්ථානයේ තැම්පත්
කරන ද්‍රව්‍ය දමා තබන පට්ටිය |
අරක් බෙල්ලා |
|
- |
කමත මැද නිදන් වස්තු තැන්පත් කරන ස්ථානයේ තබන කටු
සහිත බෙල්ලා |
අරක් මුත්තා |
|
- |
කමත මැද නිදන් වස්තු තැන්පත් කරන ස්ථානයේ තබන ගෝලාකාර
ගල හෝ පොල් ගෙඩිය |
අරක් වස්තු |
|
- |
කමත මැද නිදන් වස්තු තැන්පත් කරන ස්ථානයේ තැම්පත්
කරන ද්‍රව්‍ය |
අරක් වළ |
|
- |
කමත මැද නිදන් වස්තු තැන්පත් කරන ස්ථානය |
අස්වැද්දීම |
|
- |
කුඹුර සැකසීම |
අස්වැන්න |
|
- |
ඵලදාව |
අළුහන් වැඩීම |
|
- |
කමතේ අළු වලින් යන්ත්‍රයක් ඇඳීම |
ඇඹුල / මුත්තෙට්ටුව |
|
- |
කමතට ගෙකනන ආහාර |
ඉපනැල්ල |
|
- |
ගොයම් කැපූ පසු වී ගහේ ඉතිරි කොටස |
උප්පිඩ |
|
- |
ගොයම් කපන විට අතට ගන්නා ප්‍රමාණය |
උහන් ගෙඩිය |
|
- |
කමතට ගෙන ආ වංගෙඩිය |
කඳු බානවා |
|
- |
අම්බරුවන් ගැට ගැසීම |
කමත |
|
- |
ගොයම් පෑගීමට සැකසූ භූමිය |
කමත ඇඹීම |
|
- |
ගොම ගා මැටිමිශ්‍රකර කමත් භූමියේ ගෑම |
කමත් ගහනවා |
|
- |
මැඩීමට ඇති ගොයම් කමතට දැමීම |
කයිය |
|
- |
ශ්‍රමදානයක් ලෙස උදව් කිරීම |
කාටුව |
|
- |
පිදුරු කෑලි සහ කුඩු |
කැටවැලි |
|
- |
කමතෙ ඇති වැලි සහිත වී |
කෙවිට |
|
- |
ගොනුන් දැක්කීමට භාවිතා කරන කෝටුව |
කොත් කිරීම |
|
- |
හරකුන් කමතට මුදුන් කිරීම |
කොළ ගොන් ගැසීම |
|
- |
කමත් මැද ගොනුන් දැක්කීම |
කොළ මවිනවා |
|
- |
ගොයම් පාගනවා |
කොළදින් වැඩ |
|
- |
ගොයම් කැපීම හා අස් කිරීමේ වැඩ |
ගඟුල කරනවා |
|
- |
වතුර බොනවා |
ගඟුල බානවා |
|
- |
වහිනවා |
ගරන්නා |
|
- |
වී හුලං කරන්නා |
ගැගුරන් බානවා |
|
- |
අම්බරුවන් මුත්‍රා කිරීම |
ගැරීම |
|
- |
වී හුලං කිරීම |
ගොන් කාරයා |
|
- |
ගොනුන් දක්කන්නා |
ගොම්පස් |
|
- |
ගොම |
ගොම්පස් රාජකාරිය |
|
- |
ගොම කමතට නොවැටෙන සේ පිදුරු අණ්ඩියට වැටීමට සලස්වා එය
කමතෙන් පිටතට ගෙනගොස් දැමීම |
ගොම්මොලකඩ |
|
- |
කමතේ දිය බැස යාමට කපන කානුව |
ගොයම් කොලය |
|
- |
කපාගත් ගොයම් රවුමට උසට ඇසිරීම |
ගොයියා |
|
- |
වී ගොවේ සඟවන පිදුරු බෝලය |
දැඩියා බානවා |
|
- |
අව්ව පායනවා |
නඩලං කෙලීම |
|
- |
නිකරුනේ දුවපැන සෙල්ලම් කිරීම |
නියර |
|
- |
කුඹුරේ ගමන් කිරීමට උසට ඇති බැම්ම |
පතුබරියා |
|
- |
අලියා |
පැල |
|
- |
කමතේ ඇති මඩුව |
පැහැයියා |
|
- |
සහල් |
පිට කමත් කිරීම |
|
- |
හරකුන් කමතෙන් පිට කිරීම |
පුරන්වීම |
|
- |
වගා කිරීම අතහැර දැමීම |
පුරවන්න |
|
- |
ගෝනිය |
බඩ කන්ද |
|
- |
වී ගාඩෙහි තිබෙන බොල් කොටස |
බැත |
|
- |
වී |
බැත අතුර |
|
- |
වේලෙන්නට දමා ඇති තෙත‍් වූ වී |
බිත්තර වී |
|
- |
පැළ කිරීමට ගන්නා වී |
බිස්ස |
|
- |
වී ගබඩා කරන ස්ථානය |
බොල කැපීම |
|
- |
බොල් ඉවත් කිරීම |
බෝමුර ඇදීම |
|
- |
කමත සූදානම් කිරීම |
බෝල් තැබීම |
|
- |
කමත ශුද්ධ පවිත‍්‍ර කිරීම |
බෝලත්ත |
|
- |
කමත ශුද්ධ පවිත‍්‍ර කිරීමට භාවිතා කරන උපකරනය |
මැඩුවන් |
|
- |
පිදුරු |
මැඬුන් බෑම |
|
- |
පිදුරු කමතෙන් පිටතට ගෙන යාම |
මෝලකඩ |
|
- |
කමතට ඇතුළුවන පාර |
මෝල්හාබෑම |
|
- |
කමතේදී වී කෙටීම |
යකුන්දාව |
|
- |
අළු |
යතුර |
|
- |
බුත හුලං කිරීමට භාවිතා කරන කුල්ල |
යාල්ලනවා |
|
- |
වළාකුළු වලින් වැසී විටින් විට ලැබෙන ම‍්‍ඳ අවුව |
යාල්ලීම |
|
- |
වී මැනීම |
රත්තා |
|
- |
ගින්දර |
රත්තා බෝ කිරීම |
|
- |
ගිනි ඇවිලීම |
රාහි කරනවා |
|
- |
වී ඇට එකතු කරනවා |
ලියද්ද |
|
- |
නියරක් වටවූ බිම් ප්‍රමාණය |
ලියන්නෝ |
|
- |
වේයන් මතුවෙනවා |
වපසරිය |
|
- |
වපුරන භෑමි ප්‍රමාණය |
වලහන් |
|
- |
ගොයම් වැඩට උදව් වූ අයට කුලිය ලෙස දෙන වී ප්‍රමිණය |
වෙනිය |
|
- |
පිදුරැ අඹරා සකස් කර ගත් ලණුව |
සේදැරි කරනවා |
|
- |
වැඩ ඉක්මන් කරනවා |
හී වැල |
|
- |
නගුලෙන් හෑරැනු ඉර |
හුවන්දිරම් |
|
- |
වෙල් මුලාදෑනිට දෙන වී බද්ද |
හෙයියන් |
|
- |
ගවයන් |
|
|
|
|
|
|
|
|
|
|
|
|
ඇඹුල / මුත්තෙට්ටුව |
|
- |
කමතට ගෙනෙනෙ ආහාර |
ඇඹුල පේකරනවා |
|
- |
කමතේදී ආහාර බෙදනවා |
කහට ගෙඩි |
|
- |
කෙසෙල් ගෙඩි |
කහටපන් ගෙඩි |
|
- |
කුරුම්බා |
කහටවා |
|
- |
පුවක් |
කළු ගගුල |
|
- |
කෝපි |
කිරි කඩලු |
|
- |
ආප්ප |
කිරි ගෙඩි |
|
- |
බතල |
පම්බරුවන් රැකෙනවා |
|
- |
බත් කනවා |
පුබ්බරු |
|
- |
බත් |
බෝයක් |
|
- |
විටක් කනවා |
මිහිරියබෝය |
|
- |
පැනි |
රත් කදලපූය |
|
- |
කැවුම් |
රතු ගගුල |
|
- |
තේ |
රසබෝය |
|
- |
හකුරු |
රොඩු කොළ |
|
- |
දුම් කොළ |
සප්පායම් වෙනවා |
|
- |
ආහාර ගන්නවා |
සුදුවා |
|
- |
හුනු |
|
|
- |
|
|
|
- |
|
අතලය |
|
- |
කුඩා කළය |
උකුනු දැත්ත |
|
- |
පිදුරු ගස් පාදාගන්නා රිට |
කටුමාන |
|
- |
කාටුව එකතු කිරීමට යොදා ගන්නා උපකරන |
කරත්ත මල්ල |
|
- |
වී දමන විශාල මල්ල |
කල්පන්න |
|
- |
මෙවලම් බහවත් උපකරන |
කුඩිල්ල |
|
- |
කමතේ වැඩ කරන විට සිටීමට හදන පැල |
කුඹල් ගෙඩිය |
|
- |
කළය |
කොටන්නාව |
|
- |
උදැල්ල |
පට මල්ල |
|
- |
කට පළල් උපින් අඩු පං මල්ල |
පුරවන්න |
|
- |
ගෝනිය |
පෝරැව |
|
- |
මව තුනීකිරීමට ගන්නා මිටක් ගැසූ ලෑල්ල |
බිංලියන්නාව |
|
- |
නගුල |
බූරැවා |
|
- |
වී හුලං කරන අට්ටාලය |
මාගල |
|
- |
පයින් ගොයම් පෑගීමට එළන පැදුර |
යතුර |
|
- |
වී හුලං කිරීමට ගන්නා කුල්ල |
ලාහ |
|
- |
වී මනින උපකරනය |
ලියන්නාව |
|
- |
දෑකැත්ත |
වැල්මාන |
|
- |
කූඩය |
සේරිකාව |
|
- |
වී මැනීමට ගන්නා සේරැ දෙකක සිලින්ඩරාකාර භාජනය |
|
|
|
|
|
|
- |
|
අඳකාරයා |
|
- |
අනුන්ගේ කුඹුරක් වගා කරන පුද්ගලයා |
කලවිට කංකානම් |
|
- |
කුඹුරේ අයිතිකරු විසින් ගොයම් පාගන දිනයේ දී කුඹුරට
එවන පුද්ගලයා |
ගම් කාරයා |
|
- |
කුඹුරේ අයිතිකරු |
ගොයි ඇඹී |
|
- |
ගෙවිලිය |
ගොයියා |
|
- |
කුඹුර වගා කරන්නා |
යාල්ලන්නා |
|
- |
වී මනින්නා |
වෙල් විදානේ |
|
- |
වෙල් මුලාදෑනියා |
0 comments:
Post a Comment